Friday, January 30, 2015

Welcome


"මගේ බ්ලොග් එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා."




         "මේ බ්ලොග් 1ක Hardware ගැනයි. Hardware ගැන සිංහල වෙබ් අඩවි තිබුණත් ඒවාවල කරුණු මදි බව හිතුණ නිසා මගේ කේවල ව්‍යාපෘතියට සිංහල බ්ලොග් 1ක් හදන්න හිතුවා. මම හිතනවා ඔයාලට මේකෙන් යම් ප්‍රයෝජනයක් වෙයි කියලා. මගේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම මගේ උපරිමය කරන්න උත්සාහ කරන්නම්."

ඔයාලට සුභ දවසක් !!!!!!

No comments:

Post a Comment